Welcome to YTUnity

One free SpiderTaz Network account works across every network site.

Featured creators

Creators on the SpiderTaz Network

Become a creator →

Sunblock , moisturizer , foundation මේ හැම දේම එකම දේකින් 🥰 garnier vitamin c wonder tint 50+

Thisu Beauty Clip 25 days ago

Description

ගොඩක් දෙනාගේ උදේ වරුව විශේශයෙන්ම රැකියාවල් වලට යන අයට වඩාත්ම කලබලකාරී . එහෙම වෙලාවෙදි හොයන්නෙ දඩිබිඩි මේකප් එකක් .. මොයිස්චරයිස් ක්‍රිම් ගාලා සන් ක්‍රිම් ගාලා ෆවුන්ඩේශන් ගාගා මේකප් කර කර ඉන්න ගොඩ දෙනෙක්ට වෙලා නෑ...
ඉතින් එහෙම වෙලාවක එකම දේකින් ඒ හැම පියවරක්ම වෙනවා නම් ඒක ලස්සනට ගමන්බිමන් යන්න කැමති ඔයාලට හරි පහසුවක් ...
අන්න ඒ වගේ දඩිබිඩි මේකප් වලට නැතුවම බැරි දෙයක් තමයි මේ garnier vitamin c wonder tint 50+ sunblock එක 🥰🥰🥰

✨ GLOW WITH CONFIDENCE ✨

🍊 GARNIER VITAMIN C WONDER TINT SPF 50+

ඔබේ සමට දීප්තිමත් පෙනුමක් සහ හිරු කිරණවලින් ආරක්ෂාවක් ලබාදීමට නිර්මාණය කළ සුන්දර skincare තේරීමක්. ☀️💛

✨ Vitamin C
☀️ SPF 50+ හිරු ආරක්ෂාව
🌟 Even • Protect • Brighten

ඔබේ දෛනික skincare routine එකට සුන්දර එකතු කිරීමක්! 💛

📩 වැඩි විස්තර සහ මිල ගණන් සඳහා අපට පණිවිඩයක් එවන්න.

+33 7 53 06 94 39 Wtsapp

#Garnier #VitaminC #SPF50 #Skincare #BeautyLovers #GlowWithConfidence

#thisu #Garnier #sunblockandtintedbbcream #france #tthisubeauty #skincare #follower #highlightseveryone #foryoupageシ