Kohe Yannada Ma | කොහෙ යන්නද මා | Cover by Jude Kariyakarawana ( Matara C )

Ceylonwave songs Video 5 years ago

Açıklama

කොහෙ යන්නද මා | Kohe Yannada Ma Cover by Jude Kariyakarawana

Original Song Credit :
Artist | Bachi Susan
Lyrics | Sampath Fernandopulle
Original Music | Chathuranga De Silva

Cover Vocals | Jude Kariyakarawana

Lyrics :
ඈස් පියන් දිගේ පෑ ආදරේ
මගේ දෙතොල් පුරා තෙමා ගියේ
රස හෑගුම් පිරි එන යෞවනේ
ඔබ ලගයි නෑවතුනේ
හන්ගලා කොහේ තියන්න බෑහෑ අනේ
මා හෑගුම් කඩා හෑලේ….
කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා

ළය පුරා දුවයි ආලින්ගනේ
මගේ දෙතොල් ඔහේ වශි උනේ
කන්පෙති දිගේ රස මන්තරේ
හිත මතු කලා වාගේ
හන්ගලා කොහේ තියන්න බෑහෑ අනේ
මා හෑගුම් කඩා හෑලේ….
කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහේ යන්නද මා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා

#bachisusan #koheyannadaMa