ට්‍රම්ප්-මදුරෝ ගැටුමේ සැඟවුන සැබෑ හේතුව

TechTrack Video 5 months ago

Description

📢 VideoMachine
මම AI වලින් සුපිරි වේගයෙන් ඉගෙනගන්න + වීඩියෝ හදන විද්‍යාත්මක ක්‍රමවේදය:
https://www.malindaonline.me/offers/beSp6ocw

📢 Exclusive on Patreon
campfire: https://www.patreon.com/collection/694131
levelup: https://www.patreon.com/collection/694495

0:00 - මිනිත්තු 90වේ සියුම් මෙහෙයුම
5:25 - මත්ද්‍රව්‍ය පාලිත රාජ්‍යය පිළිබඳ අධිචෝදනා පත්‍රය
7:12 - වනාන්තරයේ සැඟවුණු අධි බරැති “ඇඹුල්” තෙල් නිධානය
13:23 - ගල්ෆ් වෙරළ තීරයේ ඩොලර් බිලියන 100 ක ඔට්ටුව සහ සැහැල්ලු "මිහිරි" තෙල් අවුල
17:48 - චීනයේ ඩොලර් බිලියන 62 ක සූදුව සහ රුසියාවේ අසමමිතික යුද උපක්‍රම
19:09 - Southern Spear මෙහෙයුම සහ විනාශය කරා ගිය ගමන
20:22 - "පැහැදිලි නීති උල්ලංඝනයක්" - ගෝලීය හෙළා දැකීම
20:52 - ප්‍රතිසංස්කරණයේ අභියෝගාත්මක දිගු ගමන සහ ආයෝජන උභතෝකෝටිකය
23:41 - VideoMachine

// Corrections

8:27 - මෙතනදී මම කියනවා වෙනිසියුලාවේ මුලින්ම තෙල් හම්බවෙන්නේ 1922 කියලා. ඒක වැරදියි. මුලින්ම තෙල් හම්බ වෙන්නේ 1914දී, Zumaque I තෙල් ලිඳෙන්. 1922 Barrosos II Blowout එක නිසා තමයි ජාත්‍යන්තර අවධානය සහ ආයෝජන ආවේ. Barrosos II Blowout එකෙන් තෙල් බැරල් 100,000 විද්දෙ එක දවසකට, එහෙම දවස් 9ක් තිබුන.

#VenezuelaOil #OperationAbsoluteResolve #Geopolitics #EnergyPolicy #InternationalLaw #MilitaryOperation #ChinaVenezuela #GulfCoastRefineries

Follow Malinda:
https://instagram.com/MalindaOnline
https://facebook.com/MalindaOnline
https://twitter.com/MalindaOnline

Follow TechTrack:
https://facebook.com/TechTrackShow
https://twitter.com/TechTrackShow