Easy Zebra cake by Apé Amma පාට දෙකේ කේක් එකක් #shorts

Apé Amma Short Today

Opis

Zebra cake Recipe
180g flour
3 eggs
1 1/2 tbsp cocoa powder
1/2 cup oil
200g sugar
1/4 baking soda
1 tsp baking powder
1 tsp vanilla extract
1/4 tsp salt

පිටි ග්‍රෑම් 180
පොල් තෙල් කොප්ප 1/2
බිත්තර 3
චොකලට් පවුඩර් (කොකෝවා)
මේස හැඳි 1 1/2
සීනි ග්‍රෑම් 200(මෙෂරින් කප් 1)
බේකින් සෝඩා තේ හැඳි 1/4ට අඩුවෙන්
බේකින් පවුඩර් තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1/4

Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/