🍰 අද තිසර පෙරේරාගේ නෝනාගේ උපන්දිනය...

Channel C Short 6 days ago

Description

💖 නෝනේ, බොහොම ස්තූතියි. ඒක නිසා මම තවත් දරුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න එනවා. ඉතින්, ඉතින් නංගිද මල්ලිද කියලා කවුරුත් දන්නේ නෑ. එන එක්කෙනෙක්ව අපි ආදරයෙන් බාරගන්නවා. ඉතින් දෙයියෝ දුන්න මේ තෑග්ගට අපි සතුටින් බාරගන්නවා. ඉතින් අද ඉතාමත් සතුටු දවසක්. මගේ ලොකු දුවගේ පළවෙනි අවුරුද්ද. එන්න ඉන්න එක්කෙනා දුවද පුතාද කියලා දන්නේ නෑ. මමයි නෝනයි ආදරයෙන් බාරගන්නවා එයාව. කට්ටිය එන්ජෝයි කරන්න එහෙනම්...
Thisara Perera
#channelc #viralreels #ThisaraPerera
👆 උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා Full Video එක බලන්න...!!!!!!

Contact Us On - info@wideangle.lk
Website : http://wideangle.lk
Facebook : facebook.com/ChannelC.lk
Instagram : instagram.com/channelcsl
TikTok : tiktok.com/@channelcsl
.
.
.
#youtube #youtuber #instagram #love #instagood #music #tiktok #follow #youtubevideos. #subscribe. #sub. #youtubevideo. #like. #srilanka #sinhala #channelcdigital #channelc #gossip #sinhalagossip #gossipsinhala #trending #viral #best #newvideo #top #best #youtubeshorts #ytshorts #foryou #shorts #funny #howto #sinhalacomedy #tamil #india
YouTube : Channel C Digital youtube.com/@ChannelCDigital